වාස්තු විද්යාත්මක මූලාශ්‍ර වලට අනුව 06 වෙනි ශත වර්ෂයේ සිට විකසනය වෙමින් ආ යකඩ හා වානේ කර්මාන්තය 12 වෙනි ශත වර්ෂයේ පොළොන්නරු යුගය වන විට වානේ නිෂ්පාදනය දක්වා ව්යාප්ත විය. වානේ හා තඹ වලින් නිර්මාණය කළ,
- කතුරු
- ස්කැල්පල(සැත්)
- අඬු සහ
- ඉඳිකටු
ආදී ශල්‍ය උපකරණ සමහරක් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් කැනීම් වලදී සහ මිහින්තලේ රෝහල් භූමිය ආශ්රිත කැනීම් වලින් සොයා ගෙන ඇත.
No comments:
Post a Comment